Sunday, September 20, 2020

Motivation - 001

අත්හරින්න හිතෙන හැම වෙලාවකම හිතපන් උඹේ අම්මා තාත්තා දුක් විදලා උඹව ඔතෙන්ට ගේන්න ගත්ත මහන්සිය ගැන. අන්න ඒකට සාදාරණයක් කරපන් පුළුවන් නම්.

No comments:

Post a Comment