මතක මංසල
මතකයන් අතර තනිවූ නිමේෂයක්...
Thursday, November 19, 2020
ලියූ කවි පද...
මගේ සිත මත
ලියූ ඉපැරැණි කවි පද
කියවමි තවම මම
නුඹ සිතට නොදැනිම
රහසෙම...
සිතට කා වැදුණු තැන
නතර වන්නට සිතුණිද
අවසර නොලද පෙම
ඉදින් යටි සිත ගිල්වූ
කවි පද...
මුතු වන් කදුළු කැට
වැටී බොදවී ගිය තැන
දළු ලා වැඩී ඇත
නමුත් එම කව් මිහිරිය
තවම මට...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)