Saturday, October 9, 2021

පතමි නියත ජය...

බාධක ඇත එමට 
යායුතු ගමන මත
නොදෙමි නවතිනට
එක්ව යා නොහැකි මුත්
අතිනත ගෙන... 

දිනක සතුටු වන ලෙස
පැමිණි මාවත දැක
එලෙස දිවි ගෙවනු මැන
ජය ටැඹ වෙත ගමන
නොවරදින ලෙසට...