Monday, October 12, 2020

සුභ පැතුමක්...

සොහොයුරෙක් නුඹ
නූපන්නාට කිම එක කුසින්
මිතුදමක් විය
නොරැදුනාට කිම එක ළගින්
මදහසින්
සනසාලන්නට ලබැදි වූ සිතින්
කල් ගෙවන්
නිදුකින් සැමදාම සොම්නසින්
අමුණමින් සුභ පැතුම්
මේ ලෙස පද වැලෙන්
පවනකින් පා කර
එවන්නම් සදාදර සිතින්...

No comments:

Post a Comment