Monday, January 4, 2021

නුඹ නුඹම විය...

නුඹ කොහේ කොතැනක
කුමක් කරම්දැයි නොදනිමි
ඒත්... 
පපුව ගැඹුරේ සියුම් රිදුමක්ව
අදත් නුඹ සිටිනා බව දනිමි
මතකයන් බොද කලද
සෑම විට මතකයට නැගෙමි
බරට සුසුමක් හෙළා
කදුළු සගවා සිනා කැන්දමි...😥😕😊