මතකයන් අතර තනිවූ නිමේෂයක්...
මිනිස්සු හිනා වෙලා ඉන්න තරමට හිතන්න එපා ඒ මිනිස්සු ගොඩාක් සතුටින් ඉන්නෙ කියල... සමහර වෙලාවට හයියෙන්ම හිනා වෙන්නෙ හිත ඇතුලෙ ප්‍රශ්න ගොඩක් හිර කරගෙන ඉන්න හිත යටින් කඳුළු වගුරවන මිනිස්සු...😔😓--->😂🤣