Wednesday, September 2, 2020

නවාතැන...

ජීවිතේ සමහර තැන් තිබුණා
නවතින්න ඕන වුනත්
නවතින්න බැරි...
ඒ තැන්වල බලෙන් හරි 
රැදෙන්න රැදෙන්න
අපේ ජීවිතවලට ලැබෙන්නෙ
දරා ගන්න අමාරුම 
දුක් ගංගාවන් විතරයි...
ඒ නිසා...
අකමැත්තෙන් වුනත්
අමාරුවෙන් වුනත්
අපි කරන්න ඕන වෙන්නෙ
ඒ තැන් මගහරින එක...

No comments:

Post a Comment