මතක මංසල
මතකයන් අතර තනිවූ නිමේෂයක්...
Saturday, June 26, 2021
සෙනෙහසට අරුතක්...
සෙනෙහස් තොටුපලකි
කියා නිම නොවන
නොමසුරු බැදීමකි
හැර දමා නොයන...
මිණි පහන් වැටකි
නොසිතු ලෙස දැනෙන
ගලා යන ගගකි
ගල් පර හෙම තියෙන...
නොදුටු අත්වැලකි
සැම සිත් සනහාලන
මහා ගල් පවුවකි
බිදීමට ඉඩ නොදෙන...
සොදුරු හෝරාවකි
තුටින් ලෙසටම නිම වන
නැවත හමු වීමකි
කළ හැකි යමක් නොම වන...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)