මතක මංසල
මතකයන් අතර තනිවූ නිමේෂයක්...
Tuesday, October 22, 2019
අවසන් ගමන...
ඔබව තනිකර
යා යුතුම විට
යන්න අවසර
දෙන්න හිතවත
නොසිතු මොහොතක
කිසිත් නොකියම
ආයෙ නො එනා
ඒ ගමන වෙත
ලදින් ඇරයුම
යන්න මත්තෙන්
පතමි ඔබ වෙත
සතුට පිරි දීඝායු...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment