Tuesday, October 22, 2019

අම්මා...

හැල්මේ දුවන හිත
මට දැන් පාලුයි අම්මේ...
කුරිරුයි සමාජය
ඔබ වගෙ නෑ අම්මේ...
වැටුනොත් පාගා දමනු මිස
අත දීමක් නෑ අම්මේ...
වෙහෙසයි මට ගෙදර එන්න
පාර කියන් අම්මේ...

No comments:

Post a Comment