Tuesday, October 22, 2019

මිරිගුව...

පෙනෙන
නොපෙනෙන මානේ
තිබේ යයි පෙනෙන
සොයා ගියත්
හමු නොවන
සත්‍ය ලෙසම නොවූ
දෙයක් වේද
වටහා ගත නොහැකි
ඇයත් මිරිගුවකි
කිසිදා හමු නොවන...

No comments:

Post a Comment