මගේ දෑතෙ එල්ලිලා ගිමන් හැරලා
වෙන් වීම අන්තිමේ හොඳයි කියලා
ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා
ඔබ ආයේ එනවා නම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියා දෙන්න ආදරේ තරම්
කියා දෙන්න ආදරේ තරම්
කිසිදා නොවින්ද
ආදරය වින්ද
අප පෙම් කතාව
මෙතනින් නිමයිද
යන්න පෙර දුරට
නැවත නොපෙනෙන්න
ඔබ නැතුව ඉන්න
මට කියලා දෙන්න
ඔබ ආයේ එනවා නම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියා දෙන්න ආදරේ තරම්
කියා දෙන්න ආදරේ තරම්
දනින් නැගිටින්න
දිය පොදක් හෙව්ව
වැහි නොමැති කතර
රැවටුණා ඔබට
කොහේ හරි තැනක
ඔබ හොඳින් ඉන්න
එයයි මට උරුම
අවසන් කැමැත්ත
ඔබ ආයේ එනවා නම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියා දෙන්න ආදරේ තරම්
කියා දෙන්න ආදරේ තරම්
~උපුටා ගැනීමකි...~
No comments:
Post a Comment