Tuesday, October 13, 2020

Motivation - 003

අපි ජීවිතේ අභියෝග ජය ගන්න ඕන තමයි. ඒත් තව කෙනෙක් වට්ටල ගන්න ජයග්‍රහණය නම් කිසිම පලක් නෑ. තව කෙනෙක්ගෙ ජයග්‍රහණය දැකල සතුටු වෙන්න පුළුවන් නම් ඒ තරම් වටින තව දේකුත් නෑ.

No comments:

Post a Comment