මතක මංසල
මතකයන් අතර තනිවූ නිමේෂයක්...
Tuesday, October 13, 2020
අස්ථිර ලෝකය...
මල් පිපුනට පාට පාට
පරවී පෙති ගිලිහී යනවා
හිරු නැගුනට නිල් අහසට
හවසට හිරු අවරට යනවා
සද වට කර තරු දිලුනට
අමාවකට තරු තනි වෙනවා
මෙලොව එලිය දුටු සැමටම
යන්නට දිනයක් මග එනවා...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment