මතක මංසල
මතකයන් අතර තනිවූ නිමේෂයක්...
Tuesday, June 2, 2020
තනිකඩ මසිත...
නුඹ ඇවිත් පිණි ඉස්ස
මල් තාම සීතලයි...
හමන මද නල පවන
මනමාලකම් මවයි...
බටිති ගී අතු පතර
මිහිරාව බෝ රදයි...
නුඹ නොමැති මගේ හිත
පාළු වී ඇති හැඩයි...
සොදුරු කල වූ හිඩස
තාම නුඹෙ නමටමයි...
ඉතින් කවදද එන්නෙ
මං තාම තනිකඩයි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment