Tuesday, May 12, 2020

හිස්තැනක්...

"හිස්තැන් පුරවා වාක්‍ය සම්පූර්ණ කරන්න." කියලා ප්‍රශ්නෙක තිබ්බට ඕක හැමවෙලේම පුරවන්න ඕන නැහැ නේ... හරිම උත්තරේ දන්නෙ නැත්තම් බයෙන් සැකෙන් වැරදි උත්තර නොලියා හිස්තැන සම්පූර්ණ නොකර ඉන්නත් පුළුවන් නේ...

No comments:

Post a Comment