මතක මංසල
මතකයන් අතර තනිවූ නිමේෂයක්...
Friday, December 18, 2020
සිහිනයක්...
සීත පිණි මත
තැවරූ පාට සිත්තම
පාට නොමැකෙන
ලෙයින් තෙත් කල
පාට ගෑ රුව
සීරුවෙන් හුන්
තැනින් නික්මෙන
සිහින සිත් රුව
කාට පවසම්ද
හොරහින්
විදින පෙම් සුව...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment