Friday, October 30, 2020

මැරෙන මිනිසුනේ...

මාන්නය 
පුරාජේරුව
හිත පුරෝගෙන
මොටද දවසක
මිහිකත මිහිදන්
වන අපට...

මොහොතකට 
බලපන් පුරවා
සිනහවක් මුවට
මිනිසුන් කොතරම් 
සොදුරුද අප 
හා වෙසෙන...

මිනිසෙක් වෙලා
හිටපන් නුඹ
පළමු කොට
තාන්න මාන්න
නොසිතන්
මනුසත් කමට...

නුඹ කළ හොද
පසුපස එයි
කවදා කෙලෙස
යනදාකට ඉතිරි
වන්නෙ පින පව
නොවෙද...


No comments:

Post a Comment